Search This Blog

Friday, January 13, 2012

මෙන්න odesk exam එක පැන්නුවෝ



hi  ඔන්න අද මම අලුත් වැඩක් දෙන්ඩ යන්නේ . ගොඩක් කට්ටිය ඉතින් අමතර අදායමක් හොයාගන්ඩ කැමතිනේ . ඉතින් හැමෝම වගේ ගිහින් odesk site එකේ ගිහින්  register   වෙනවා. Job කරන්ඩ . ඒ උනාට exam එක පස්ස වෙන්නැතුව job දෙන් නැති නිසා කට්ටියම වැඩේ අත අරිනවා. නැත්නම්  
 exam එකෙන් අනාගන්නව. ඉතින් මම හිතුව copy කරලා හරි කමක් නැ exam එක ගොඩ ගියොත් කාටවත් අහිතක් වෙන්නේ නැනේ. මමත් ඒ කලේ copy කරලා exam pass කරලා තියන නිසා copy කරන එකේ අගේ දන්නවා.  එහෙනම් වැඩේට බහිමු. මෙන්න දල  තියනවා.  Link එක ගිහින් ඉස්සල්ලම download කර ගන්දකෝ .

http://www.ziddu.com/download/18213660/OdeksExam.zip.html


මේ file එක winrar එකෙන්  ඔපෙන් කරගන්ඩ. ඊට පස්සේ තියනවා ප්‍රශ්න 11 ක් සහ එකට හරියන උත්තර. ඉතින් ඔයාල exam එක කරන කොට අහල තියන ප්‍රශ්නයට අදාල උත්තරේ තියන මගේ උත්තර බල බල copy කර ගන්ඩ .  විනාඩි 60 ක් දෙන exam එක විනාඩි 2 ට ඉවර කරගන්ඩ පුළුවන්. ඒ වගේම ලකුණු 100% ක් ම ගන්ඩත් පුළුවන්.  මෙන්න මේ වගේ.



එහෙනම් ඉතින් මේ පොස්ට් එක ඉවර කරනවා අයෙත් මොකක් හරි හොද දෙයක් දාන්නම් . ඔයාල ඔක්කොටම එහෙනම් ජයෙන් ජය. ඔයාලගෙත් exam එකේ ලකුණු කොහොමද කියල comment  එකක් දණ්ඩ හොදද.


   

Saturday, January 7, 2012

hacking for all telyphone nombers ( හැමොගෙම ටෙලෙෆොනේ නොම්බෙර් තමන්ගේම කරගමු . )


 
ඉස්සෙල්ලම ඔයාලට  happy ම happy new year එකක් කියල සුබ පතනවා.
කාලෙකට පස්සේ අලුත් දෙයක් දෙන්ඩ හිතුන . මම මේ ගැන ගොඩක් කලෙක ඉදන් හොයනවා . ලගදිතමි මටත් හම්බඋනේ . ඉතින් මේ ගැන දන්නා කට්ටියත් ඇති .
නොදන්නා යාලුවෝ ඉන්නවනම් මේකෙන් වැඩක් ගනි කියල හිතනවා. මම අද කියල දෙන්නේ අපි දන්නා ඕනෑම කෙනෙක්ගේ ටෙලිෆොනේ නොම්බෙර් එකක් තමන්ගේ කරගෙන
ඕනෑම කෙනෙක්ව රවට්ටන්ද පුළුවන් විදියක් ගැන කියල දෙන්ඩ . හබි මේකෙන් ඔයාල වැරදි වැඩක් නම් කරන්ඩ එපා. මේ සියලුම දේ තමන්ගේ දැනුමට විතක් පාවිච්චි කරන්ඩ . එක අපි හැමෝටම හොදිනේ.
එහෙනම් වැඩේට බහිමු.


1. පළවෙනියටම ගිහින් මෙන්න මේ site එකේ register වෙන්න්ඩ්.
 මෙන්න site එක  https://www.smsglobal.com/

මේකෙන් rigister වෙද්දී ඔයාලගෙන් අහි ඔයාගේ telyphone නොම්බෙර් එක ඉල්ලනවා . එතැනදී හරියටම ඔයාගේ එකම දෙන්ඩ මොකද මේ site එකෙන් පින් නොම්බෙර් එකක් එකට එවනවා . ඒ පින් නොම්බෙර් එක දීල තමි ලොග් වෙන්ඩ ඕනේ.   

2. ඊට පස්සේ Sender ID From   කියන තැනට ඔයාල කැමති නොම්බෙර් එකක් දෙන්ඩ නමක් උනත් ප්‍රශ්ණයක්   නැ .  උද : DIALOG ඒ වගේ  නොම්බෙර් එකක් දවනවානම් from සහ recerve කියන නොම්බෙර් දෙකටම ඒ රටේ code නොම්බෙර් එක දණ්ඩ ඕනේ .
3. ඊට පස්සේ සෙන්ඩ් කරන්ඩ .
4. ඊට පස්සේ බලන්ඩ sms send report කියන තැනට ගිහින් sms delivery වෙලා තියනවද කියල .
මේ web site එකෙන් අපිට ඔය විදියට mms අරින්දත් පුළුවන්. මතක තියාගන්ඩ  අපිට free යවන්ඩ දෙන්නේ 25 ක්  විතරි . ඔයාලට බලාගන්ඩ පුළුවන්
You have  SMS available for  කියන තැන කොච්චර අපි යවල තියනවද කියල ඒවගේම අපිට සමස් යවන්ඩ පුළුවන් රටවල් මොනවද කියල කොච්චර යවන්ඩ පුලුවන්ද කියල .
ව වගේම තව ගොඩක් වැඩ තියනවා. ඔයාලම බලන්ඩකෝ .
මේ site එකේ free දෙන සමස් ඉවර උනාම ඔයාල දන්නවනේ ඉතින් ලංකාවේ අපිට සල්ලි දෙල ඔය කරන්ඩ බැනේ . ඊට පස්සේ අලුතෙන් අයෙත් රෙගිස්ටෙර් වෙන්ඩ වෙන නොම්බෙර් එකක් දීල . කැමති email
එකක් දෙන්ඩ . මේ site එකෙන් email එකට conform කරන්ඩ masage එවන්නේ නැ. අල්ලපු ගෙදර ඇන්ටිගේ හරි කමක් නැ email එක දීල register වෙන්ඩ .  එහෙනම් ඉතින් අදට ඇති නේද මේ ගැන . මොන හරි ප්‍රශ්ණයක් තියනවනම් අහන්ඩ . ඔයාල දන්නා තව මේ වගේ site තියනවනම් දණ්ඩ හොදද
අපි ගිය
ඔයාලට ජය වේවා.  
    
 
    

Tuesday, December 20, 2011

internet වල ඇති සියලුම දැ පහසුවෙන් බාගන්ඩ

IDM  DOWNLOAD MANAGER 
    (Internet download manager )
 
ෙමකන් ඔයලට පුළුවන් ඕනෑම දෙයක් පහසුවන් බගන්ඩ.
ඉස්සල්ලම 
ෙමක
ගන්ඩකෝ . මන්න ලින්ක් එක 
  
http://www.ziddu.com/download/17677439/IDMInternetDownloadManager5.18.2FullVersion.rar.html

ඊට පස්ස install කරගන්ඩ .
finish   උනට  පස්ස program එක close කරන්ඩ
ඊටපස්
ස crack එක අරගෙන
C:\Program Files\Internet Download Manager 
කියන path එකට paste කරන්ඩ . 

 ඊටපස්ස අහනවා replace කරන්ඩද කියල yes to all කරන්ඩ.
දැන් හරි . බලන්ඩකෝ කොහොමද කියල?
comment එකක් ාන්නත්  මතක කරන්ඩ එපා හරිද.