hi ඔන්න අද මම අලුත් වැඩක් දෙන්ඩ යන්නේ . ගොඩක් කට්ටිය ඉතින් අමතර අදායමක් හොයාගන්ඩ කැමතිනේ . ඉතින් හැමෝම වගේ ගිහින් odesk site එකේ ගිහින් register වෙනවා. Job කරන්ඩ . ඒ උනාට exam එක පස්ස වෙන්නැතුව job දෙන් නැති නිසා කට්ටියම වැඩේ අත අරිනවා. නැත්නම්
exam එකෙන් අනාගන්නව. ඉතින් මම හිතුව copy කරලා හරි කමක් නැ exam එක ගොඩ ගියොත් කාටවත් අහිතක් වෙන්නේ නැනේ. මමත් ඒ කලේ copy කරලා exam pass කරලා තියන නිසා copy කරන එකේ අගේ දන්නවා. එහෙනම් වැඩේට බහිමු. මෙන්න දල තියනවා. Link එක ගිහින් ඉස්සල්ලම download කර ගන්දකෝ .
http://www.ziddu.com/download/18213660/OdeksExam.zip.html
මේ file එක winrar එකෙන් ඔපෙන් කරගන්ඩ. ඊට පස්සේ තියනවා ප්‍රශ්න 11 ක් සහ එකට හරියන උත්තර. ඉතින් ඔයාල exam එක කරන කොට අහල තියන ප්‍රශ්නයට අදාල උත්තරේ තියන මගේ උත්තර බල බල copy කර ගන්ඩ . විනාඩි 60 ක් දෙන exam එක විනාඩි 2 ට ඉවර කරගන්ඩ පුළුවන්. ඒ වගේම ලකුණු 100% ක් ම ගන්ඩත් පුළුවන්. මෙන්න මේ වගේ.

එහෙනම් ඉතින් මේ පොස්ට් එක ඉවර කරනවා අයෙත් මොකක් හරි හොද දෙයක් දාන්නම් . ඔයාල ඔක්කොටම එහෙනම් ජයෙන් ජය. ඔයාලගෙත් exam එකේ ලකුණු කොහොමද කියල comment එකක් දණ්ඩ හොදද.


