Search This Blog

Saturday, January 7, 2012

hacking for all telyphone nombers ( හැමොගෙම ටෙලෙෆොනේ නොම්බෙර් තමන්ගේම කරගමු . )


 
ඉස්සෙල්ලම ඔයාලට  happy ම happy new year එකක් කියල සුබ පතනවා.
කාලෙකට පස්සේ අලුත් දෙයක් දෙන්ඩ හිතුන . මම මේ ගැන ගොඩක් කලෙක ඉදන් හොයනවා . ලගදිතමි මටත් හම්බඋනේ . ඉතින් මේ ගැන දන්නා කට්ටියත් ඇති .
නොදන්නා යාලුවෝ ඉන්නවනම් මේකෙන් වැඩක් ගනි කියල හිතනවා. මම අද කියල දෙන්නේ අපි දන්නා ඕනෑම කෙනෙක්ගේ ටෙලිෆොනේ නොම්බෙර් එකක් තමන්ගේ කරගෙන
ඕනෑම කෙනෙක්ව රවට්ටන්ද පුළුවන් විදියක් ගැන කියල දෙන්ඩ . හබි මේකෙන් ඔයාල වැරදි වැඩක් නම් කරන්ඩ එපා. මේ සියලුම දේ තමන්ගේ දැනුමට විතක් පාවිච්චි කරන්ඩ . එක අපි හැමෝටම හොදිනේ.
එහෙනම් වැඩේට බහිමු.


1. පළවෙනියටම ගිහින් මෙන්න මේ site එකේ register වෙන්න්ඩ්.
 මෙන්න site එක  https://www.smsglobal.com/

මේකෙන් rigister වෙද්දී ඔයාලගෙන් අහි ඔයාගේ telyphone නොම්බෙර් එක ඉල්ලනවා . එතැනදී හරියටම ඔයාගේ එකම දෙන්ඩ මොකද මේ site එකෙන් පින් නොම්බෙර් එකක් එකට එවනවා . ඒ පින් නොම්බෙර් එක දීල තමි ලොග් වෙන්ඩ ඕනේ.   

2. ඊට පස්සේ Sender ID From   කියන තැනට ඔයාල කැමති නොම්බෙර් එකක් දෙන්ඩ නමක් උනත් ප්‍රශ්ණයක්   නැ .  උද : DIALOG ඒ වගේ  නොම්බෙර් එකක් දවනවානම් from සහ recerve කියන නොම්බෙර් දෙකටම ඒ රටේ code නොම්බෙර් එක දණ්ඩ ඕනේ .
3. ඊට පස්සේ සෙන්ඩ් කරන්ඩ .
4. ඊට පස්සේ බලන්ඩ sms send report කියන තැනට ගිහින් sms delivery වෙලා තියනවද කියල .
මේ web site එකෙන් අපිට ඔය විදියට mms අරින්දත් පුළුවන්. මතක තියාගන්ඩ  අපිට free යවන්ඩ දෙන්නේ 25 ක්  විතරි . ඔයාලට බලාගන්ඩ පුළුවන්
You have  SMS available for  කියන තැන කොච්චර අපි යවල තියනවද කියල ඒවගේම අපිට සමස් යවන්ඩ පුළුවන් රටවල් මොනවද කියල කොච්චර යවන්ඩ පුලුවන්ද කියල .
ව වගේම තව ගොඩක් වැඩ තියනවා. ඔයාලම බලන්ඩකෝ .
මේ site එකේ free දෙන සමස් ඉවර උනාම ඔයාල දන්නවනේ ඉතින් ලංකාවේ අපිට සල්ලි දෙල ඔය කරන්ඩ බැනේ . ඊට පස්සේ අලුතෙන් අයෙත් රෙගිස්ටෙර් වෙන්ඩ වෙන නොම්බෙර් එකක් දීල . කැමති email
එකක් දෙන්ඩ . මේ site එකෙන් email එකට conform කරන්ඩ masage එවන්නේ නැ. අල්ලපු ගෙදර ඇන්ටිගේ හරි කමක් නැ email එක දීල register වෙන්ඩ .  එහෙනම් ඉතින් අදට ඇති නේද මේ ගැන . මොන හරි ප්‍රශ්ණයක් තියනවනම් අහන්ඩ . ඔයාල දන්නා තව මේ වගේ site තියනවනම් දණ්ඩ හොදද
අපි ගිය
ඔයාලට ජය වේවා.  
    
 
    

2 comments: